Sinhala

ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?
What happens with you after death?
 

கேள்வி: என்ன இறந்த பிறகு நீங்கள் என்ன?
http://goo.gl/301XC0

Question: Where do you go after death?
http://goo.gl/VUlV7v

 

Sri Lanka people...♡♡♡... ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?  If you die, and you must die anyway, where is your place for eternity?  In the presence of God (Elohim) for eternity, or in hell fire, in eternal torments?
 
 
- 17 වන පරිච්ඡේදය -
1. දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය:
සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
''දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය.
එය නටබුන් ගොඩක් වන්නේ ය.
 
 
 
ක්‍රියා 26
13. රජතුමෙනි-, ඉර මුදුන් වේලෙහි මා ද මා සමභ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි-.
14. අප සියල්ලන් ම -,ම වැටුණු කල-, 'සාවුල්-, සාවුල්-, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය'යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණ-.
15. මම ද-, 'ස්වාමීනි-, ඔබ කවරෙක් දැ'යි ඇසුවෙමි-. සමිඳ්‍රණන් වහන්සේ ද; 'මම නමි ඔබ පීඩා කරන ජේසුස් වෙමි-.
16. නැඟිට කෙළින් සිටින්න-. මන්ද-, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය-. එනමි-, ඔබ දුටු දර්ශනය ගැන ද-, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය-.
17. මේ සඳහා ජුදෙව් සෙනභගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි-.
18. මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද-, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද-, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි'යි වදාළ සේක-.
 
 
 
1.යොහන් 4
16.  මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු-. දෙවියන් වහන්සේ ප්‍රේමය ය-. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තු< ජීවත් වෙයි-. දෙවියන් වහන්සේ ද ඔහු තු< ජීවත් වන සේක-.
 
 
Photo Sinhala
http://goo.gl/08kh9T

Photo Tamil
http://goo.gl/cTr0xR

Photo English
http://goo.gl/UxGtxE

 

Muslim Jihadist met the God of the Bible - Lord Jesus Christ is Yahweh -

 

 
29 වන පරිච්ඡේදය
11. නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

  
 
 
 
1. කොරින්ති 10
14. එබැවින්-, මාගේ ප්‍රේමවන්තයෙනි-, රූප නමස්කාරය වෙතින් පලා යන්න-.
 

Hindu Brahmin - came to Lord Jesus Christ
http://youtu.be/dSOjNmAVqx0

 
 
 
 

පරිච්ඡේදය 43
11. එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය;
මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත.

 

පරිච්ඡේදය 44
6. ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක:
''මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි;

 
 

24 වන පරිච්ඡේදය -
23. ''එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ''යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය.
 
 
 
 
 

Afshin (ex-Hezbollah fighter)
http://youtu.be/I-SYj6M7h0M
 
Saudi man become christian (LIVE TV)
http://youtu.be/SRaWMkFSbI8

Moroccan Muslim women become Christian (LIVE TV)
http://youtu.be/1XeLXjo8610
 

 
 
= Question: "Is the Bible truly God's Word? Check!" =
= Dear Muslim, Let Me Tell You Why I Believed =
 
 
 
 
You know that if the priest do not tell you the truth, or the priest does not know the truth, about salvation of your soul, you go in hell forever? What do you know about Yahweh Elohim, Almighty God revealed in Bible? Do you know who is The Eternal God (Elohim)?

 
 
 
යොහන් 8
12. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-.
...
23. එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-.
24. ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-.
...
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.
 
 
යොහන් 6
47. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-.
 
 
 
ලූක් 5
20. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක-, ''මිත්‍රය-, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක-.
21. එවිට විනයධරයෝ ද පරිසිවරු ද-, ''දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ''යි විවාද කරන්න පටන්ගත්හ-.
22. ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්-, ''ඔබේ සිත් තුළ මෙසේ විවාද කරන්නේ මන් ද?
23. වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද-, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?
24. එහෙත්-, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණස මම මෙය කරමි''යි කියා-, උන් වහන්සේ-, ''මෙට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි''යි අංසබාග රෝගියාට වදාළ සේක-.
25. එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට-, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන-, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය-.
 
 
මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-got-forgiveness.html
 
    
හේ‍‍බ්‍රෙව් 9
27. තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.
 
 
ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-way-salvation.html

 

 

 
 
 
යොහන් 11
23. ''ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය''යි ජේසුස් වහන්සේ ඇයට වදා< සේක-.
24. මාර්තා පිළිතුරු දෙමින්-, ''අන්තිම දවසේ-, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි''යි කීවා ය-.
25. ජේසුස් වහන්සේ කතා කරමින්-, පුන-රුජ්ජීවනය ද-, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26. ජීවත් ව සිටින-, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය-. ඔබ මෙය අදහන්නෙහි දැ''යි ඇසූ සේක-.
27. ඈ පිළිතුරු දෙමින්-, ''ඔබ ක්‍රිස්තු-වරයාණන් බවත්-, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්-, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි''යි කීවා ය-.
28. මාර්තා මෙසේ පවසා-, ගොස්-, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා-, ''ගුරු-දේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති''යි රහසින් කීවා ය-. 
29. ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය-. 
30. ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී-, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක-. 
31. එවිට මරියා සනසමින් ඈ සමභ ගෙයි සිටි ජුදෙව්වරු-, ඈ විගස නැඟිට බැහැර යනු දැක-, ඈ හඬන පිණස සොහොන් ගේ ළභට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ-. 
32. මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්-, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී-, ''ස්වාමීනි-, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නමි මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ''යි කීවා ය-. 
33. ජේසුස් වහන්සේ-, ඈ ද ඈ සමභ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක-, සිතින් සුසුමිලා කැළඹී-, 
34. ''ඔහු කොතැන තැන්පත් කළාහු දැ''යි ඇසූ සේක-. ''ස්වාමීනි-, ඇවිත් බැලුව මැනැවැ''යි ඔව්හු කී හ-. 
35. ජේසුස් වහන්සේ හැඬූ සේක-. 
36. එබැවින් ජුදෙව්වරු-, ''බලන්න-, උන් වහන්සේ මොහුට ප්‍රේම කළ තරම ය''යි කී හ-. 
37. එහෙත් ඔවුන්-ගෙන් සමහරෙක්-, ''අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නමි-, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ''යි කී හ-.
38. එවිට-, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී-, සොහොන් ගේ ළභට පැමිණ සේක-. එය වනාහි ගල් ගුහාවකි-. එහි කට ගලකින් වසා ති-,ණ-.
39. ''ගල ඉවත් කරන්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. ''ස්වාමීනි-, ඔහු මියගොස් සතර දිනකි-, දැන් දුගඳත් ඇතැ''යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය-.
40. ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබට ඇදහිල්ල ඇත්නමි ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ''යි ඈට වදාළ සේක-.
41. එවිට ඔව්හු ගල ඉවත් කළහ-. ජේසුස් වහන්සේ ඇස් ඔසවා-, ''පියාණෙනි-, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි-.
42. සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි-. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණස ය''යි වදාළ සේක-.
43. උන් වහන්සේ මෙසේ කියා-, ''ලාසරස් පිටතට එන්නැ''යි මහ හඩින් වදාළ සේක-.
44. මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය-. ''මොහුගේ බැමි ලිහා-, යන්නට හරින්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-.
 
    
 
 
යොහන් 10
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
 
 
 
එළිදරව් 20
10. එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා-, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින-, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැ-, ය-. ඔව්හු සදහට ම-, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය-.

එළිදරව් 21
8. එහෙත් -,යසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය-. එය දෙ වන මරණය''යි මට වදා< සේක-.



    මරණින් පසු ජීවිතයක් ඇද්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-life-after-death.html

 

Question: What are the consequences of sin?
http://www.gotquestions.org/consequences-of-sin.html



මතෙව් 28
16. ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ-.
17. ඔව්හු උන් වහන්සේ දැක පසභ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ-.
18. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට-, ''ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ-.
19. එබැවින් ඔබ ගොස්-, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්-මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න-. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමභ සිටිමි''යි වදාළ සේක-.

මාර්ක් 16
14. පසුව ජේසුස් වහන්සේ-, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී-, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා-, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක-.
15. උන් වහන්සේ ඔවුන් අමතා-, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16. අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්-, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය-.

   

 
 
 
 
 
යොහන් 5
25. ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති-.
26. පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම-, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක-.
27. තවද-, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අය්කාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක-.
28. මේ ගැන මවිත නොවන්න; මන්ද-, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය-.
29. එවිට-, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති-.
 
    
 
 
යොහන් 9
35. ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී-, ඔහු හමු වූ පසු-, ''ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ''යි ඇසූ සේක-.
36. ''ස්වාමීනි-, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණස මට කියන්නැ''යි ඔහු යැදී ය-.
37. ''ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමභ කතා කරන තැනැත්තේ එතුමා ය''යි පිළිතුරු දුන් සේක-.
38. ඔහු ද-, ''ස්වාමීනි-, මම අදහමි''යි කියා පසභ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය-.
 

 
 
 
1.යොහන් 5
12. පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත-. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත-. 
13. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණස ය-.
 
    
 
 
ක්‍රියා 10
43. උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති''යි කී ය-.
 
    
 
 



ප්‍රශ්නය: ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ශුද්ධ බයිබලයට අනුකුලද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-deity-Christ.html

 


ලූක් 24
1. සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානමි කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළභට ගියාහු-,
2. ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය-.
3. ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය-.
4. ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී-, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළභ සිටියහ-.
5. ඒ දුටු ඔවුන් -,යපත් ව තමන්ගේ මුහුණු -,මට හරවාගත් කල ඒ මනුෂ්‍යයෝ කතා කොට-, ''ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද?
6. උන් වහන්සේ මෙහි නැත-, උන් වහන්සේ උත්ථාන වූ සේක-.
7. මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්-, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්-, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ''යි ඔවුන්ට කී හ-.
8. එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්-,
9. එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ-.
10. ඒ ස්ත්‍රීහු නමි: මග්දලායේ මරියා-, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය-. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද ප්‍රේරිතයන්ට එපවත් කී හ-.
11. මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්-, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ-.
12. එහෙත්-, පේදුරු නැඟිට සොහොන් ගෙය ළභට දුව ගොස්-, නැමී බලා-, හණ රෙදි පමණක් තිබෙනු දැක-, සිදුවූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේ ය-.
13. එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එමිමාවුස් නමි ගමට යමින් සිටියහ-.
14. එසේ යද්දී-, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ-.
15. තවද-, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී-, ජේසුස් වහන්සේ ම ඔවුන් සමී-පයට වැඩ-, ඔවුන් හා සමභ ගමන්ගත් සේක-.
16. ඔවුන් උන් වහන්සේ දුටු නමුත්-, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය-.
17. උන් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ''යි ඇසූ සේක-. ඔව්හු දුක්මුසු මුහුණන් යුක්ත ව නතර වූ හ-.
18. ඔවුන්ගෙන් ක්ලේයෝපස් නමි තැනැත්තා උත්තර දෙමින්-, ''මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ''යි උන් වහන්සේට කී ය-.
19. ''කවර කාරණා දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-. ඔව්හු උත්තර දෙමින්-, ''නාසරෙත්හිජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය-. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසමිපන්න දිවැසිවරයෙකු ව සිටි සේක-.
20. නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ-.
21. එහෙත්-, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය-. එපමණක් නොවේ-. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත-.
22. තවද-, අපේ කණ්ඩායමේ ඇතැමි ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළභට ගොස්-,
23. උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්-, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් 'උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ'යි පැවසූ බව කියා අප විස්මිත කළහ-.
24. අප හා සමභ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළභට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය-. එහෙත්-, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය''යි කී හ-.
25. එවිට උන් වහන්සේ ඔවුන් අමතා-, ''බුද්ය්හීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි-,
26. ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්-,ති ස්වකීය තේජශ්‍රීයට පැමිණය යුතු ව තිබුණා නොවේ ද'' කියා-,
27. මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන-, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක-.
28. ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ-. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක-.
29. එවිට ඔව්හු: ''දවස ගෙවී සවස් වේගන එන බැවින්-, අප සමභ නතර වුව මැනවැ''යි උන් වහන්සේට පෙරැත්ත කළහ-. උන් වහන්සේ ඔවුන් සමභ නතර වීමට ගෙට ඇතුළු වූ සේක-.
30. තවද උන් වහන්සේ ඔවුන් හා සමභ කෑමට හිඳගත් කල්හි-, රොටි ගෙන ආශීර්වාදය පවසා-, කඩා ඔවුන්ට දුන් සේක-.
31. එවිට ඔවුන්ගේ ඇස් ඇරී-, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ-. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක-.
32. එකල ඔව්හු-, ''උන් වහන්සේ අප හා සමභ මභ දී කතා කරද්දීත්-, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්-, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ''යි එකිනෙකාට කී හ-.
33. ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්-, එකොළොස් දෙනා ද ඔවුන් සමභ සිටි අනෙක් අය ද-,
34. ''ඒකාන්තයෙන් ම සමිඳ්‍රණන් වහන්සේ නැඟිට සිටින සේක-, සීමොන්ට ද පෙනුණÜ සේකැ''යි කියමින් සිටිනු දුටහ-.
35. එවිට ඔව්හු ද මභ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ-.
36. ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර-, ''ඔබට ශාන්තිය වේ වා!''යි වදාළ සේක-.
37. එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව-, ඒ අවතාරයකැ යි සිතූ හ-.
38. උන් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද?
39. මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුමිගන්න; මා ස්පර්ශ කොට-, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත-. අවතාරයකට නමි ඒවා නැතැ''යි වදාළ සේක-.
40. උන් වහන්සේ මෙවදන් කියා-, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක-.
41. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී-, උන් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ''යි ඇසූ සේක-.
42. ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ-.
43. උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළ» සේක-.
44. තවද උන් වහන්සේ කතා කරමින්-, ''මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමභ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය''යි වදාළ සේක-.
45. එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට-,
46. ''මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්-,
47. ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද-, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත-.
48. ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය-.
49. බලන්න-, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි-. එහෙත්-, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ''යි වදාළ සේක-.
50. උන් වහන්සේ බෙතානිය දක්වා-, ඔවුන් කැඳවාගෙන ගොස්-, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක-.
51. එසේ ආශීර්වාද කරද්දී ම-, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව-, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක-.
52. ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට-, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්-,
53. නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ-.


 


මතෙව් 5
11. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට-, නානා විධ අසත්‍ය චෝදනා නභන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
12. ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද-, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය-. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ-.''

 

 

115 වන පරිච්ඡේදය
3. අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය;
තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.
4. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය;
මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
5. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි;
ඇස් ඇත, එහෙත්, නොදකියි;
6. කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
7. ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි;
පාද ඇත, එහෙත්, නොඇවිදියි;
උගුරෙන් ශබ්ද නොකරයි.
8. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය;
ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.
9. එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
සමිඳුන් විශ්වාස කරන්න.
ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.



  



ප්‍රශ්නය: යේසුස් වහන්සේ ගලවයි යන්නෙහි අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-saves.html

ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-is-God-real.html

ප්‍රශ්නය: මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-right-religion.html

ප්‍රශ්නය: පාපයේ නිර්වචනය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-definition-sin.html

 

 

= Question: "Is the Bible truly God's Word? Check!" =
= Dear Muslim, Let Me Tell You Why I Believed =
 
 



http://youtu.be/rQfy1pZSbZ0

http://youtu.be/uI-XU3IMZeM

http://youtu.be/ancMDPFM1S8


    

 

    

මාර්ක් 14
61. එහෙත්-, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක-. යළිත් උත්තම පූජකයා කතා කොට-, ''ඔබ ක්‍රිස්තුවරයාණො ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-.
62. ජේසුස් වහන්සේ ද-, ''එසේ ය-, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්-, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ''යි වදා< සේක-.

    

    

යොහන් 14
3. මා ගොස් ඔබට ස්ථානයක් සූදානමි කළ විට-, මා සිටින තැන ඔබත් සිටින පිණස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි-.
...
6. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-.

 

 


සිංහල  (online + download)
http://ge.tt/3lKv5jU

 

 


එළිදරව් 1
7. බලන්න-, උන් වහන්සේ වලාකු ළු පිරිවරා වඩින සේක-. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය-. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය-. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය-. එය සැබෑ ම ය-. ආමෙන්-.
8. ''ආරමිභය ද අවසානය ද මම වෙමි''යි වැඩ සිටින-, වැඩ සිටිය-, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක-.
...
17. මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්; භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, ජීවමානවූ තැනැත්තාය;
18. මම මැරුණෙමි නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද*(ග්‍රීක්: හේදීසය) යතුරු මට ඇත්තේය.

    

 


- 19 වන පරිච්ඡේදය -
1. මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය:
සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක.
මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය.
එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
2. සමිඳාණෝ මෙසේ වදාරන සේක:
''මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි.
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි.
නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
3. මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි;
ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි.
ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත;
මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
4. මම
මිසරවරුන් කෲර පාලකයෙකුගේ අතට පාවා දෙන්නෙමි;
නපුරු රජෙකු ඔවුන් කෙරෙහි රජකම් කරනු ඇත.
මෙසේ වදාරන්නේ සව් බලැති සමිඳුන් වන මම ය.''

 


    

1.තෙසලෝනික 4
16. මන්ද-, සමිඳ්‍රණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද-, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද-, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක-. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය-.
17. එවිට ජීවතුන් අතර සිටින අපි-, ඔවුන් සමභ සමිඳ්‍රණන් වහන්සේ හමු වන පිණස-, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු-. මෙසේ අපි නිතර ම සමිඳ්‍රණන් වහන්සේ සමභ සිටින්නෙමු-.

 
 


 
 

The Holy Bible - KJV -  (read online + download)
http://goo.gl/Cy4RUV

The Holy Bible - KJV -  (download)
http://ge.tt/9TEHdfB

Audio - mp3
The Holy Bible - KJV -  (download)
http://www.BibleBible.com/KingJamesEnglish/download.asp

http://www.mp3bible.ca/

 

 


 



ප්‍රශ්නය: අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-signs-end.html

ප්‍රශ්නය: පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-OT-Christ.html

ප්‍රශ්නය: සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-absolute-truth.html


    

 

    
 

ක්‍රියා 13
38. එහෙයින්-, සහෝදරයෙනි-, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න-.

ක්‍රියා 4
12.  අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද-, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත-.''

එපීස 1
7. ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුය්රය කරණකොටගෙන-, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සමිපතේ ප්‍රකාරයට අපට මිදීමත්-, පව් කමාවත් ලැ-, ඇත-.

එපීස 2
8. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය-. එය ඔබගේ ම ක්‍රියාවක් නොව-, දෙවියන් වහන්සේගේ දීමනාව ය-.
9. ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්-, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත-.


    


 

මතෙව් 16
13.  ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණ කල-, ''මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ''යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක-.
14.  ඔව්හු කතා කොට-, ''සමහරෙක්-, 'ස්නාවක ජොහන් ය' කියා ද සමහරෙක්-, 'එලියා ය' කියා ද-, අන් සමහරෙක් 'ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය' කියා ද කියති''යි කී හ-.
15.  ''එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-.
16.  සීමොන් පේදුරු උත්තර දෙමින්-, ''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය-, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි කී ය-.
17.  ජේසුස් වහන්සේ උත්තර දෙමින්-, ''ජෝනාගේ පුත් සීමොන්-, ඔබ ඉතා භාග්‍යවන්ත ය-. මන්ද-, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මභකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය-.   



ලූක් 9
20. ''එහෙත්-, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-. ''ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ ය-. ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
21. උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක-. 22. තවද-, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්-, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණන් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ''යි වදාළ සේක-.

යොහන් 14
29. ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණස-, එය සිදු වන්න පෙර-, දැනට ම ඔබට කියා ඇත-.

    

 


****************************************************
Stay away from the Catholics and Orthodox "christians", they don't listen and don't follow The Lord Jesus Christ.
They hate the words of Jesus Christ, The Gospel.
They are enemies against all real christians (evangelical).
Catholicism and Orthodox are pagans, demonic way, they have nothing in common with Jesus Christ. They are idolaters because they worship Mary, saints, images, statues, graves...
They persecuted evangelical Christians (disciples of The Lord Jesus Christ).
Catholic killed millions of people: jews, muslims, including many true Christians, and Orthodox persecuted in many countries disciples of Jesus Christ (evangelical christian who support Israel)


****************************************************

 

 

 

   

දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-attributes-God.html

මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-know-will-God.html

යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?
http://www.gotquestions.org/Sinhala/Sinhala-is-Jesus-God.html

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-who-Jesus.html

යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-resurrection.html

කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?
http://www.gotquestions.org/Sinhala/Sinhala-personal-Savior.html

ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-only.html

ජීවිතයේ අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-meaning-life.html

ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-eternal-life.html

මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-now-what.html

ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-faith-alone.html

යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-never-heard.html

අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?
http://www.gotquestions.org/Sinhala/Sinhala-why-study-Bible.html

ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-aliens-UFO.html



 

   

    

ලූක් 4
40. හිරු බැස යද්දී-, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ-. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් ක< සේක-.
41. දුෂ්ටාත්මයෝ ද-, ''ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ-. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට-, කතා කිරීම තහනමි ක< සේක-.

    

    

රෝම 1
22. සිය ප්‍රඥව ගැන පුරසාරමි දෙඩූ ඔවුන් අඥනයන් වී ඇත-.
23. ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට-, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකමි ඇති පිළිරූ යොදාගත්හ-.
24. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක-.
25. එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන-, මැවුමිකාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුමිපිදුමි හා ගැතිකමි කළ නිසා ය-. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්-.

    

 

    

සිංහල  (online + download)
http://ge.tt/3lKv5jU

සිංහල Audio (download)
http://alturl.com/8kgfb

 


பரிசுத்த வேதாகமம் - புதிய ஏற்பாடு  (download)
http://ge.tt/8LRfebB?c

பரிசுத்த வேதாகமம் - புதிய ஏற்பாடு  Audio (download)
http://alturl.com/76z6u

இளைஞர்கள் முதல் படி
http://www.youtube.com/watch?v=8Z54L9IJMSw


 

 

    

    

ද්විතීය නීති සංග්‍රහය 4
39. එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.

නික්මයාම 20
3. ''මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''

  
   


මතෙව් 18
1. එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්-, ''ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුමි වන්නේ කවරෙක් දැ''යි ඇසූහ-.
2. එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක:
3. ''සැබැවින් ම මම ඔබට කියමි-, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්-, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය-.
4. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද-, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුමි වන්නේ ඔහු ය-.
5. තවද-, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය-.''
6. ''මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමභ යවන යමෙක් වේ ද-, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුමි ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත-.
7. මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරමි දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද-, ඒ තැනැත්තාට වන විපතක මහත!

    

    

මාර්ක් 9
41. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නමි-, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි''යි වදාළ සේක-.
42. ''තවද-, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමභ යවන යමි කෙනෙක් ඇද්ද-, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුමි ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත-.

    

   

 

    

   
යොහන් 10
17. ''මා පියාණන් මට ප්‍රේම කරන්නේ-, මා නැවත ලබන පිණස මාගේ දිවි පුදන බැවිනි-.
18. කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති-. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි-. එය පුදන්නට මට බලය තිබේ-. එය යළි ලබන්නට ද මට බලය තිබේ-. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි''යි වදාළ සේක-.
...
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
29. ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය-. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය-.
30. මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය''යි වදාළ සේක-.
31. උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ-.
32. එවිට ජේසුස් වහන්සේ කතා කොට-, ''පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි-. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ''යි ඇසූ සේක-.
33. ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්-, ''අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව-, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය''යි කී හ-.

    

    


ලූක් 8
26. ඔව්හු ගලීලය ඉදිරියෙහි වූ ගෙරසේනයන්ගේ රටට පැමිණයහ-.
27. උන් වහන්සේ ගොඩ බසිත් ම-, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය-. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව-, ගෙයක නොව-, සොහොන් ගෙවල වාසය කෙළේ ය-.
28. ඔහු ජේසුස් වහන්සේ දැක-, මොරගසා-, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී-, ''පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස-, ඔබත්-, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් අයැදිමි''යි මහ හඩින් කීවේ ය-.
29. මෙසේ කීවේ-, ඒ මිනිසාගෙන් දුරු වන්න උන් වහන්සේ අශුද්ධාත්මයට අණ කළ බැවිනි-. ඒ අශුද්ධාත්මය නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්-, යදමිවලින් ද විලංගුවලින් ද බැඳ ඔහු මුර කරන ලද්දේ ය; එහෙත්-, ඔහු ඒ බැඳුමි කඩා දැමී ය-. දුෂ්ටාත්මය විසින් ඔහු පාළුකරයට පලවා හරින ලද්දේ ය-.
30. ''තාගේ නම කුමක් දැ''යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක-. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා-, ඔහු-, ''සේනා''යිෆ කී ය-.
31. එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ-. 32 එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය-. ඌරන්ට වැහෙන පිණස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ-. උන් වහන්සේ අවසර දුන් සේක-.

    

 

    


යොහන් 3
16. ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරමි ප්‍රේම කළ සේක් ද කීවොත්-, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක-. එසේ කෙළේ-, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණස ය-.
17. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ-, ලෝකයා විනිශ්චය කරන පිණස නොව-, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණස ය-.
18. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ-. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත-.

1.යොහන් 1
7. එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නමි-, එකිනෙකා සමභ සහභාගිකම අපට ඇත-. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය-.


    

    

මතෙව් 6
7. ''තවද-, යාච්ඤ කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න-. ඔවුන් දොඩන වචන රාශිය නිසා-, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති-.
8. ඔවුන් හා සමාන නොවන්න-. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක-.
9. එහෙයින් මෙසේ යාච්ඤ කරන්න: 'ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි-, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා-,
10. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා-, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා-, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා-.
11. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව-.
12. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව-.
13. අප පරීක්ෂාවට නොපමුණුවා-,

    

    

තීතස් 2
11. සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත-.
12 -13 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා-, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්-, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්-, සිහිනුවණන් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය-.


    
 

    

යොහන් 1
11. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක-, එහෙත්-, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ-.
12. එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනමි-, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට-, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැ-,මේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක-.
13. එසේ උපත ලැබූයේ-, මානව සන්තතියෙන් වත්-, කායික සබඳතාවෙන් වත්-, මිනිස් පියෙකුගෙන් වත් නොව-, දෙවියන් වහන්සේගෙන් ම ය-.

    

    

1.යොහන් 3
1. බලන්න-, පියාණන් වහන්සේ අපට කෙතරමි ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක-. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය-. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්-, ඔව්හු අප ද නොහඳුනති-.
2. ප්‍රේමවන්තයෙනි-, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය-. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත-. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු-. මන්ද-, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු-.

   

 

 

 

 

 
****************************************************
Stay away from the Catholics and Orthodox "christians", they don't listen and don't follow The Lord Jesus Christ.
They hate the words of Jesus Christ, The Gospel.
They are enemies against all real christians (evangelical).
Catholicism and Orthodox are pagans, demonic way, they have nothing in common with Jesus Christ. They are idolaters because they worship Mary, saints, images, statues, graves...
They persecuted evangelical Christians (disciples of The Lord Jesus Christ).
Catholic killed millions of people: jews, muslims, including many true Christians, and Orthodox persecuted in many countries disciples of Jesus Christ (evangelical christian who support Israel)


****************************************************